සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 704

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට අයිති

a. florentine

ඉති ළා නිල් පැහැය

ice-blue

ඉතින්

1. adv. now
2. adv. then

ඉතින් කළා හොඳ නේද

int. well

ඉතියෝපියානු

a. ethiopian

ඉතියෝපියානු භාෂාවක්

n. amharic

ඉතියෝපියාවට අයත්

a. ethiopian

ඉතිරි

1. a. exceeding
2. a. remaining
3. a. residual
4. a. residuary

ඉතිරි කරගත් දේ

n. saving

ඉතිරි කරගත් මුදල්

n. savings

ඉතිරි කරන ලද්ද

n. reserve

ඉතිරි කරනවා

1. vt. leave
2. vt. reserve

ඉතිරි කරන්නා

n. saver

ඉතිරි කෑල්ල

remnant

ඉතිරි කිරීම්

1. saving
2. Law. savings

ඉතිරි කිරීම් ගිණුම්

Eco. savings

ඉතිරි කිරීමේ බැංකුව

n. savings bank

ඉතිරි කොට යනවා

vt. leave

ඉතිරි කොටස

n. continuation

ඉතිරි පංගුව

1. n. remainder
2. n. residue

ඉතිරි මුදල

1. n. balance
2. n. change

ඉතිරි යමක්

n. oddment

ඉතිරි වූ කැබෙල්ල

n. remnant

ඉතිරිකරගත් මුදල්

1. nest-egg
2. n. nest egg