සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 703

ඉතාම යෝග්‍ය

a. optimal

ඉතාම හොඳ පුද්ගලයා

n. topper

ඉතාමත්

adv. most

ඉතාමත් ම සද්ගුණවත්

straitlaced

ඉතාමත්ම වැදගත් සාධකය හෝ බලපෑම

n. lifeblood

ඉතාමත්ම සද්ගුණවත්

a. strait-laced

ඉතාලි

italian

ඉතාලි භාෂාවේ ගෞරවාර්ථ වචනයි

n. signora

ඉතාලි හෝ ස්පාඤ්ඤ මාලිගයක ප්‍රධාන නිලධාරියා

n. major-domo

ඉතාලිකාරකයෝ

Aes. italianizers

ඉතාලිය

italy

ඉතාලියට අයත්

a. italian

ඉතාලියානු ආහාර විශේෂයක්

n. pizza

ඉතාලියානු නැටුම් විශේෂයක්

n. tarantella

ඉතාලියානු ප්‍රණීත ආහාරයක්

n. zabaglione

ඉතාලියානු භෝජනාගාරය

n. trattoria

ඉතාලියානු මැටි භාණ්ඩ

n. majolica

ඉතාලියානු සම්ප්‍රදායට බඳුන් වූ

a. italianate

ඉතාලියේ උණුසුම් තෙත් සුළඟ

n. sirocco

ඉතාලියේ ගඟක්

n. rubicon

ඉතාලියේ ප්‍රධාන මෝටර් රථ මාර්ගය

n. autostrada

ඉතාලියේ මුදල්

n. lira

ඉතාලියේ ලොරන්ස් නගරයට අයිති

florentine

ඉතාලියේ විකුණන අයිස්ක්‍රීම් වර්ගයක්

hokey-pokey