සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 702

ඉතා සෙමින්

a. lento

ඉතා සෙමින් ගලනවා

vt. trickle

ඉතා හදිසි

a. imperious

ඉතා හාස්‍යජනක

side-splitting

ඉතා හැඟීම්බර වෙනවා

hoke

ඉතා හිතවත්

1. a. intimate
2. a. loyal

ඉතා හිතවතා

n. confidant

ඉතා හීන්

a. spindly

ඉතා හීන් හඬ්න්

adv. pianissimo

ඉතා හීන් හන්

pianissimo

ඉතා හොඳ

1. adj. best
2. a. corking
3. crackerjack
4. a. rattling
5. a. scratch

ඉතා හොඳ ඇඳුම් කට්ටලය

n. sunday best

ඉතා හොඳ දේ

1. n. best
2. n. dandy
3. a. optimum

ඉතා හොඳ යහළුවා

n. intimate

ඉතා හොඳින්

1. adv. best
2. adv. swimmingly

ඉතා ළපටි

a. sucking

ඉතා ළැදි

1. a. devoted
2. a. fervent

ඉතාම

Acc. ultra

ඉතාම අලුත්

a. brand-new

ඉතාම ඉහළ මට්ටමේ

adj. top-flight

ඉතාම උසස්

a. world-class

ඉතාම තුනී

a. wafer-thin

ඉතාම පහත මට්ටම

1. n. rock-bottom
2. n. rock bottom

ඉතාම යහපත් පුද්ගලයා

n. topper