සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 701
ඉතා සිහින් රේඛාව හෝ පැල්ම
n. hairline
ඉතා සීතල
a. icy
ඉතා සුදුමැලි
1. adj. cadaverous
2. a. livid
3. tallow-faced
ඉතා සුදුසු
1. a. choice
2. a. condign
3. a. gilt-edged
ඉතා සුදුසු සේ
adv. pat
ඉතා සුපරීක්ෂාකාරී
a. finicky
ඉතා සුරතල්
1. a. cuddlesome
2. a. cuddly
ඉතා සුළු
1. a. exiguous
2. a. humble
3. a. inappreciable
4. a. least
5. a. negligible
6. a. nominal
7. a. paltry
8. a. piffle
9. a. pigmy
10. a. pygmy
11. a. trifling
12. a. trivial
13. trivially
ඉතා සුළු ආදායම
n. pittance
ඉතා සුළු ආභරණය
n. trinket
ඉතා සුළු උපකාරය
n. crumb
ඉතා සුළු කාලය
ඉතා සුළු තොරතුරු
n. minutiae
ඉතා සුළු දුර
n. step
ඉතා සුළු දේ
n. triviality
ඉතා සුළු දේවල අගයක් නැති දේවල්
n. trivia
ඉතා සුළු ප්රමාණය
ඉතා සුළු ප්රමාණයකින්
adv. marginally
ඉතා සුළු පීඩාව
n. fleabite
ඉතා සුළු මුදල
n. fleabite
ඉතා සුළු වටිනාකමක් ඇති ප්රංස කාසියක්
n. centime
ඉතා සුළු වැටුප
n. pittance
ඉතා සුළු වෙනස
n. nicety
ඉතා සුළුදෙයක්
n. bagatelle