සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 700

ඉතා සැලකිය යුතු

a. weighty

ඉතා සැහැල්ලු

a. imponderable

ඉතා සැහැල්ලු ලී

n. balsa

ඉතා සිනිඳු

1. a. silky
2. a. velvety

ඉතා සිනිඳු කුඩු

n. fuzz

ඉතා සිනිඳු කුඩුවලින් ගැවසුණු

a. fuzz

ඉතා සිනිඳු මකුළුදැල්

n. gossamer

ඉතා සිනිඳු මවිල්

n. fuzz

ඉතා සිනිඳු මවිල්වලින් ගැවසුණු

a. fuzz

ඉතා සියුම්

1. a. aerial
2. a. feathery
3. a. impalpable
4. a. intangible
5. a. invisible
6. a. mathematical
7. prefix. micro
8. a. microscopic

ඉතා සියුම් ඉලක්කය

n. pinpoint

ඉතා සියුම් කොටස

n. corpuscle

ඉතා සියුම් තුඩ

needlepoint

ඉතා සියුම් දේ

n. cobweb

ඉතා සියුම් ප්‍රාණියා

n. microbe

ඉතා සියුම් බව

imperceptibility

ඉතා සියුම් රෝග බීජ

n. bacilli

ඉතා සියුම් ලෙස

adv. insensibly

ඉතා සියුම් වියමන

n. tissue

ඉතා සියුම් වෙනස

n. subtlety

ඉතා සිහින්

a. capillary

ඉතා සිහින් ඉඟ

n. wasp waist

ඉතා සිහින් කපුපිළී

n. cambric

ඉතා සිහින් පිළි

n. gauze