සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1351
කොටස් කර බෙදීම
1. Acc. apportion
2. apportioning
කොටස් කරන ලද
1. apportioned
2. a. zonal
කොටස් කරනවා
1. v. admeasure
2. Mng. allot
3. v. apportion
4. apportioning
5. vt. block
6. vt. carve
7. vti. divide
8. vt. parcel
9. vt. partition
10. vt. plot
11. vti. share
කොටස් කරුවෝ
1. Acc. shareholders
2. share-holders
කොටස් කිරීම
කොටස් කීපයක් එක තුළ එක අහුරනවා
vti. telescope
කොටස් කීපයක් එක තුළ එක ඇහිරෙනවා
vti. telescope
කොටස් කොටට පෙනෙන සේ අඳිනවා
vt. foreshorten
කොටස් ගලවනවා
Art. dismantle
කොටස් ගැනීම සඳහා යන්ත්ර ආදිය යොදා ගැනීම
vt. cannibalize
කොටස් ගැලවීම
කොටස් තැරැව්කරු
Acc. jobber
කොටස් තුනක් ඇති
a. triple
කොටස් තුනකින් යුත්
a. tripartite
කොටස් තුනකින් යුත් උපාධි පරීක්ෂණය
n. tripos
කොටස් දෙකක් ඇති
a. duplex
කොටස් දෙකකින් යුත්
a. duple
කොටස් දෙකින් යුක්ත
a. bipartite
කොටස් දොළසක් ඇති
කොටස් නවයකින් යුත්
a. ninefold
කොටස් නිවස
කොටස් පත
Law. scrip
කොටස් පත්රය
n. scrip
කොටස් බෙදීම
Mng. admeasurement