ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1742
pecan
peccable
a. පවට නැමුණු
peccadillo
n. සුළු වරද
peccant
1. a. වරද කරන
2. a. වරදෙහි බැඳුණු
3. a. සදොස්
peccary
peccatophobia
1. Psy. පාප භීතිකාව
2. පාප සංඥා භීතිකාව
peck
1. vt. අවුළා ගන්නවා
2. vt. ඇහිඳ කනවා
3. vt. ඉතා ටිකක් කනවා
4. vt. ඉඹිනවා
5. n. කෙටීම
6. කොටනවා
7. vt. ගල්වලින් ගසනවා
8. n. ගොඩක්
9. n. චඤ්චූව
10. vt. තුඩෙන් කොටනවා
11. Mat. පැකය
12. n. බුසලෙන් හතරෙන් එකක්
13. vt. හොට ගහනවා
14. n. හොටෙන් දෙන පහර
15. n. හොටෙන් පහරදීම
pecker
1. n. නහය
2. n. හොටෙන් කොටන්නා
peckish
pecopteroid
Bot. පීකොප්ටෙරිසාකාර
pecorino
pectase
Bot. පෙක්ටේස්
pectic
Bot. පෙක්ටික්
pectic acid
Bot. පෙක්ටික් අම්ලය
pectin
1. n. කාබෝහයිඩ්රේට විශේෂයක්
2. Bot. පෙක්ටින්
pectinaceous
Bot. පෙක්ටින් වැනි
pectinase
pectinate
Bot. කංකතාකාර
pectineus
pectinibranchiata
pectization
Che. ජල්ලිකරණය
pectocellulose
Bot. පෙක්ටොසෙලියුලෝස්
pectograph
Che. පෙක්ටොරේඛය
pectography
Che. පෙක්ටොරේඛ විද්යාව