ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1743

pectoral

1. Psy. උර
2. උරස
3. Psy. ළය
4. a. ළය පිළිබඳ වූ

pectoral girdle

Med. වක්ෂීය මේඛලාව

pectoralis

උර පේශිය

pectoralis major

Med. ගරී වක්ෂකය

pectoralis minor

Med. කණිය වක්ෂකය

pectose

Bot. පෙක්ටෝස්

peculate

vti. වංචාවෙන් ගන්නවා

peculation

n. මුදල් වංචා කිරීම

peculator

පොදු මුදල් වංචා කරන්නා

peculiar

1. a. අමුතු
2. Aes. අරුම
3. Aes. අව්‍යාපී
4. a. තමාගේ ම වූ
5. a. පුදුම
6. a. විශේෂ
7. a. සාමාන්‍ය නොවූ
8. සුවිශේෂී

peculiarity

1. n. අරුමය
2. n. විශේෂය

peculiarly

adv. විශේෂයෙන්

peculium

1. Law. පෙකියුලියම
2. Law. බාලයකු සතු පෞද්ගලික දේපල

pecuniary

1. a. මුදල් පිළිබඳ වූ
2. Soc. මූල්‍යක

pedagogics

n. ශික්ෂණ ශාස්ත්‍රය

pedagogue

1. n. අහංකාර උගතා
2. n. පාසැල් ගුරුවරයා
3. Aes. ශික්ෂක

pedagogues

1. ශික්ෂක
2. ශික්ෂණවේදියා

pedagogy

1. n. ශික්ෂණ ශාස්ත්‍රය
2. ශික්ෂණවිද්‍යාව

pedal

1. Art. පදිකය
2. vti. පයින් පාගනවා
3. පා පොල්ල
4. n. පාකඩ
5. a. පාදයට අයිති
6. Mat. පාදික
7. n. පාදිකය
8. පාදීය
9. n. පාපදිකය
10. පැඩලය

pedalfer

1. කාබන් සාන්ද්‍රණය නොවූ පස්
2. Geo. පෙඩැල්පර
3. පෙඩැල්ෆා

pedalling

1. පැඩ්ල් කිරීම
2. Art. පැදවීම
3. පැදීමෙන් ක්‍රියා කිරීම
4. බයිසිකල් පැදීම

pedant

1. අතිපණ්ඩිත
2. n. උගත්කමින් අහංකාරව සිටින්නා
3. n. පණ්ඩිතමන්‍යයා
4. Aes. පණ්ඩිතම්මන්‍යයා
5. පණ්ඩිතමානියා
6. පණ්ඩිතමානී

pedantic

1. a. පණ්ඩිතමානී
2. පාණ්ඩිත්‍යදර්ශී
3. ස්වයංධීර

pedantry

1. n. පණ්ඩිතමානී බව
2. පාණ්ඩිත්‍යාභිමානය
3. n. විද්‍යාඩම්බරය