අතිපණ්ඩිත

atipaṇḍita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පමණට වඩා උගත්කම් පෙන්වන; නැති පණ්ඩිතකම් පෙන්වන; පණ්ඩිත ප්‍රතිරූපක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සීමාව ඉක්මවූ පණ්ඩිතයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pedant
2. a. sophisticated

Digital Pāḷi Dictionary