බුද්ධදත්ත පාලි අකාරාදිය – 19
අතිඝොර
3. ඉතා දරුණු.
අතිචරති
(අති+චර+අ) වරදවා හැසිරේ.
අතිචරියා
ඉ. කාම මිත්යාචාරය; වැරදි හැසිරීම.
අතිච්ච
පූ.ක්රි. ඉක්මවා.
අතිච්ඡති
(අති+ඉසු+අ) පසුකොට යයි.
අතිචාරිනී
ඉ. ස්වපුරුෂයා ඉක්මවා හැසිරෙන්නී.
අතිචාරී
පු. වරදවා හැසිරෙන්නා.
අතිඡත්ත
න. ඉතා විසිතුරු කුඩය; උසස් කුඩය.
අතිත්ත
න. අතුරුසහිත තොට; නො තොට; නො මග.
3. තෘප්තියට නො පැමිණි.
අතිථි
පු. ආගන්තුකයා.
අතිදාරුණ
3. ඉතා දරුණු.
අතිදිවා
නි. ඉතා දවල්.
අතිදිසති
(අති+දිස+අ) විස්තර කරයි.
අතිදූර
න. ඉතාදුරවූ.
3. ඉතාදුර තැන.
අතිදෙව
පු. විශිෂ්ඨදෙවියා.
අතිධාවති
(අති+ධාවූ+අ) ප්රමාණය ඉක්මවා ගමන්කරයි; ප්රමාණය ඉක්මවා දුවයි.
අතිනාමෙති
(අති+නම+නෙ) කල්යවයි.
අතිපණ්ඩිත
පු. සීමාව ඉක්මවූ පණ්ඩිතයා.
අතිපපඤ්ච
පු. අධික ප්රමාදය.
අතිපස්සති
හොඳින් දකී.
අතිප්පගො
නි. ඉතා උදෑසන.
අතිපාත
පු. නැසිම.
අතිපාතන
න. නැසිම.
අතිපාතී
පු. නසන්නා.