අතිච්ඡති
aticchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අති+ඉසු+අ) පසුකොට යයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+ච්ඡ. √ භු. ඉච්ඡායං, කැමැත්තෙහි +ති) ඉක්ම කැමති වෙයි. වෙන් ව. යෙයි. (පි. 43)
Digital Pāḷi Dictionary
- aticchati pr moves on; goes on; continues past [ati + iccha + ti]