බුද්ධදත්ත පාලි අකාරාදිය – 20
අතිපාතෙති
(අති+පන+නෙ) නසයි; විදියි.
අතිබහල
3. ඉතා ඝනවූ.
අතිබාළ්හං
ක්රි.වි. ඉතා දැඩිසේ.
අතිභාරිය
3. ඉතා බැරෑරුම්; බරපතල.
අතිභොති
(අති+භූ+අ) ඉක්මවාසිටියි; මැඩපවත්වයි.
අතිමඤ්ඤති
(අති+මන+ය) අවමන්කෙරෙ; පහත්කොට සිතයි.
අතිමඤ්ඤනා
ඉ. අවමන්කිරීම.
අතිමත්ත
3. අධික ප්රමාණ ඇති.
අතිමහන්ත
3. ඉතා මහත්.
අතිමානී
ඉ. අධික මානය ඇත්තා.
අතිමුඛර
3. ඉතා දොඩමලු.
අතිමුත්තක
පු. කෝඹුගස.
අතියාති
(අති+යා+අ) ඉක්මවායයි.
අතිරාකත
3. දුරු නො කළ.
අතිරිච්චති
(අති+රිව+ය) ඉතිරි වේ.
අතිරිත්ත
න. වැඩිදෙය.
3. ඉතිරි; ඉතිරි වූ; වැඩිවූ.
අතිරිව
නි. ඉතාමත්.
අතිරෙකතා
ඉ. අධිකබව.
අතිරොචති
(අති+රුව+අ) ඉතා බබළයි.
අතිවත්ත
3. ඉකුත්කළ.
අතිවත්තති
(අති+වතු+අ) ඉක්මවයි.
අතිවත්තන
න. ඉක්මවීම.
අතිවත්තෙති
(අති+වතු+ණේ) ඉක්මවා යයි; ඉකුත්කරයි.
අතිවාක්ය
න. නින්දා සහගත වචනය.