අතිවාක්‍ය

ativākya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉක්ම පැවති තෙපුල්; ආක්‍රෝශ වචන; ගර්හා වචන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නින්දා සහගත වචනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අටවැදෑරුම් අනාර්‍ය්‍යවචන, ව්‍යතික්‍රම, ප්‍රකාශකවචන, නින්දාපෙරදැරි වචන කීම.
“අතිවාක්‍යං තිතික්ඛිස්සං - දුස්සීලො හි බහුජ්ජනො” (පි. 45)

Digital Pāḷi Dictionary