අතිවත්තති

ativattati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අති+වතු+අ) ඉක්මවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අති+වතු √ භු. වත්තතෙ, පැවැත්මෙහි +ති) ඉක්ම පවතියි. (පි. 45)

Digital Pāḷi Dictionary