අතිරිච්චති
atiriccati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අති+රිව+ය) ඉතිරි වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+රිච √ චු. වියොජනාදිසු, වෙන්වීම් ආදියෙහි +ති) ඉතිරි වෙයි. (පි. 45)
Digital Pāḷi Dictionary
- atiriccati pr
atiriccati
(අති+රිව+ය) ඉතිරි වේ.
ක්රි. (අති+රිච √ චු. වියොජනාදිසු, වෙන්වීම් ආදියෙහි +ති) ඉතිරි වෙයි. (පි. 45)