සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 41
අතිමඤ්ඤනා
ඉ. ඉක්මවා සිතීම. අතිමානය. (පි. 45)
අතිමත්ත
න. අතිශය, ඉතා බොහෝ, අධික, ද්රව්යවාචීකල-ති. (පි. 45)
අතිමනාප
ති. ඉතා මන වඩන, ඉතා සතුටු එළවන. (පි. 45)
අතිමනොහර
ති. ඉතා සිත් අලවන, ඉතා අගය ඇති. (පි. 45)
අතිමහත්ත
ති. ඉතා මහත්, ඉතා ලොකු ‘ඉ-අතිමහතී(න්තී)’ (පි. 45)
අතිම්මායති
ක්‍රි. ඉතා ආදරය කරයි, අතිශයින් ප්‍රේම කරයි. (පි. 45)
අතිමාන
පු. අධිකමානය. (පි. 45)
අතිමානී
පු. ඉතා මානය ඇත්තා. (පි. 45)
අතිමානුසක
පු. මිනිස්ගතිය ඉක්මවූ උත්තමයා. (පි. 45)
අතිමාපෙති
ක්‍රි. (අති+මප √ චු. මාපෙනෙ, මාවීමෙහි +ණෙ+ති) මවයි. (පි. 45)
අතිමුඛර
ති. ඉතා දොඩමලූ, ඉතා රළුවචන ඇති, අතිශයින් මුඛර. (පි. 45)
අතිමුත්තක
පු. යොහොඹු. (පි. 45)
අතියක්ඛ
පු. විජ්ජාකාරයා, යකදුරා, මන්ත්‍රකාරයා. (පි. 45)
අතියාචන
න. අධික කොට ඉල්ලීම. (පි. 45)
අතියුව
පු. ඉතා තරුණයා. (පි. 45)
අතිරත්ති
ඉ. මහරෑ, මධ්‍යම රාත්‍රිය. (පි. 45)
අතිරස්ස
ති. ඉතා මිටි, ඉතා කෙටි. (පි. 45)
අතිරාජ
පු. මහරජ, රාජාධිරාජයා. (පි. 45)
අතිරිච්චති
ක්‍රි. (අති+රිච √ චු. වියොජනාදිසු, වෙන්වීම් ආදියෙහි +ති) ඉතිරි වෙයි. (පි. 45)
අතිරිත්ත
ති. අධික, වැඩි. ඉතිරි. (පි. 45)
අතිරිව
අ. (අති+ඉව) ඉතා ම. (පි. 45)
අතිරීච්ච
අ. ඉතිරිකොට. (පි. 45)
අතිරෙක
පු. වැඩිපුර, අධික, වැඩි. (පි. 45)
අතිරොචතී
ක්‍රි. (අති+රුච √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි, අධික ව. බබලයි. කැමති වෙයි. (පි. 45)