බුද්ධදත්ත පාලි අකාරාදිය – 18
අත්ථිභාව
පු. ඇතිබව.
අත්ථු
(අස+අ+තු) වේවා.
අත්ර
නි. මෙහි.
අත්රජ
පු. පුත්රයා.
අත්රජා
ඉ. දුවණියෝ.
අත්රිච්ඡතා
ඉ. අධික ආශා ඇතිබව.
අත්රිච්ඡා
ඉ. අධික ආශාව.
අති
ඉක්මවීමාදිය ප්රකාශ කරන උපසර්ගයක්.
අතිකර
න. ප්රමාණය ඉක්මවූ ක්රියාව.
අතික්කන්ත
3. ඉක්මගිය; ඉකුත්කළ.
අතික්කම
පු. ඉක්මවිම.
අතික්කමති
(අති+කමු+අ) ඉක්මවයි; ඉකුත්කෙරේ.
අතික්කමන
න. ඉකුත්කිරීම.
අතික්කමන්ත
3. ඉකුත් කරන; ඉකුත් කරමින්.
අතික්කම්ම
පූ.ක්රි. ඉක්මවා.
අතික්කමිත්වා
පූ.ක්රි. ඉක්මවා; ඉකුත් කොට.
අතික්කමිය
පූ.ක්රි. ඉක්මවා; ඉකුත් කොට.
අතික්කමෙති
(අති+කමු+ණෙ) ඉකුත්කරවයි.
අතිඛිණ
3. තියුණුනොවූ.
අතිඛිප්පං
ක්රි.වි. ඉතා ඉක්මනින්.
අතිඛීණ
3. ඉතාගෙවී ගිය.
අතිගච්ඡති
(අති+ගමු+අ) ඉක්මවා යයි.
අතිගාළ්හ
3. ඉතා දැඩි.
අතිගාළ්හං
ක්රි.වි. ඉතා දැඩි සේ.