අතික්කමති
atikkamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අති+කමු+අ) ඉක්මවයි; ඉකුත්කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+කමු. √ භු. පද-වික්ඛෙපෙ, පය නගා යාමෙහි +ති) ඉක්මවයි, පසුකර යෙයි. (පි. 43)
Digital Pāḷi Dictionary
- atikkamati 1 pr transcends; overcomes; goes beyond; crosses over [ati + kama + ti]
- atikkamati 2 pr (of a rule or boundary) transgresses; oversteps; breaks [ati + kama + ti]
- atikkamati 3 pr passes by; goes past [ati + kama + ti]
- atikkamati 4 pr commits adultery [ati + kama + ti]