අත්ථු
atthu
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අස+අ+තු) වේවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අස √ භු. භුවි, වීමෙහි +ත්ථු. ධාත්වන්තයට ලෝපයි.) වේවා, සිදු වේවා.
ආ-ඊර්ෂ්යාපූර්වක උපගමනයෙහි. (පි. 42)
Digital Pāḷi Dictionary
- atthu imp may it be!; may there be! [√as + tu > atthu]