බුද්ධදත්ත පාලි අකාරාදිය – 17
අත්ථකුසල
3. අර්ථයෙහි දක්ෂ.
අත්ථගම
පු. අස්තයට යාම; විනාශයට යාම.
අත්ථඞ්ගම
පු. අස්තයට යාම; විනාශයට යාම.
අත්ථචර
3. යහපත පිණිස හැසිරෙන.
අත්ථචරියා
ඉ. හිතවත් හැසිරීම.
අත්ථඤ්ඤු
3. අර්ථ දන්නා.
අත්ථත
3. අතුරන ලද.
අත්ථදස්සී
3. අර්ථය දක්නා.
අත්ථභඤ්ඤක
3. යහපතනසන.
අත්ථර
පු. ඇතිරිල්ල; මත්තෙහි අතුරන ලද දෙය.
අත්ථරක
න. ඇතිරිල්ල.
පු. අතුරන්නා.
අත්ථරණ
න. ඇතිරිල්ල; ඇතිරීම.
අත්ථරති
(ආ+ථර+අ) අතුරයි.
අත්ථරන්ත
3. අතුරන; අතුරමින්.
අත්ථරාපෙති
(ආ+ථර+ණාපෙ) අතුරවයි.
අත්ථරිත්වා
පූ.ක්රි. අතුරා.
පූ.ක්රි. පතුරුවා.
අත්ථවන්තු
3. අර්ථ ඇති.
අත්ථවස
පු. කාරණය; ඵලය.
අත්ථවාදී
3. හිතවත්දෙය කියන්නා.
අත්ථාර
පු. ඇතිරීම; එළීම.
අත්ථාරක
පු. අතුරන්නා.
අත්ථි
(අස+අ+ති) ඇත්තේය; 3. ඕනෑකම ඇත්තා.
අත්ථික
3. ඕනෑකම ඇති.
අත්ථිතා
ඉ. ඇතිබව.