බුද්ධදත්ත පාලි අකාරාදිය – 16
අත්තදත්ත
පු. ආත්මාර්ථය.
අත්තදන්ත
3. තමාගේ සිත දමනය කල.
අත්තදිට්ඨී
ඉ. ආත්මයක් ඇත යන දෘෂ්ඨිය.
අත්තදීප
3. තමාම තමාට පිහිට කොට ඇති.
අත්තන්තප
3. තමාට දුක් දෙන.
අත්තනිය
3. තමාට අයත්.
අත්තපච්චක්ඛ
3. තමාට ප්රත්යක්ෂ වූ.
අත්තපටිලාභ
පු. ආත්මයක් ලැබීම.
අත්තපරිතාපන
න. ශරීරයට දුක් දීම.
අත්තභාව
පු. ආත්ම භාවය; ශරීරය.
අත්තමන
3. සතුටුසිතැති.
අත්තමනතා
ඉ. සතුට; සතුටු සිතැතිබව.
අත්තවධ
පු. තමා නැසීම.
අත්තවාද
පු. ආත්ම දෘෂ්ඨිය.
අත්තසම්භව
3. තමාගෙන් හටගත්.
අත්තහිත
න. තමාට යහපත.
අත්තහෙතු
නි. තමා පිණිස.
අත්තාණ
3. පිහිට නැති.
අත්තුක්කංසණ
න. තමා උසස්කොට කීම.
අත්ථ
පු. ධනය; අභිවෘද්ධිය; අර්ථය; අස්ත (පර්වත) ය; තේරුම; ප්රයෝජනය; විනාශය.
වව්.
අත්ථකථා
ඉ. අටුවාව; අර්ථකීම.
අත්ථකර
3. අභාවෘද්ධිදායක.
අත්ථක්ඛායි
3. හිතවත් දෙය කියන්නා.
අත්ථකාම
3. අභිවෘද්ධිය කැමති.