අත්තභාව

attabhāva

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආත්මභාවය; භවය; ජාතිය; උපත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආත්ම භාවය; ශරීරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආත්මභාවය, උත්පත්තිය, ශරීරය. (පි. 40)

Digital Pāḷi Dictionary