අත්ථ
attha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අභිවෘද්ධිය; යහපත.
2. නා.ප්ර. ඵලය,
3. නා.ප්ර. අධිකරණය.
4. නා.ප්ර. තේරුම ; අදහස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ධනය; අභිවෘද්ධිය; අර්ථය; අස්ත (පර්වත) ය; තේරුම; ප්රයෝජනය; විනාශය.
වව්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. යාචනෙ, ඉල්ලීමෙහි. අත්ථෙති, අත්ථයති, ඉල්වයි.
අ. මෙහි.
පු. ප්රයෝජනය, ශබ්දාර්ථය, අභිවෘද්ධිය, ධනය, ද්රව්යය, ගුණය. කර්මාදීපදාර්ථ, කරුණු, විනාශ, පථ්ය, අවරපර්වතය යනාදියෙහි. න. අස්තයට යාම. (පි. 41)
Digital Pāḷi Dictionary
- attha 1.1 masc meaning; sense; significance [√ar + tha]
- attha 1.2 masc benefit; profit; good; welfare [√ar + tha]
- attha 1.3 masc purpose; use; function; goal [√ar + tha]
- attha 1.4 masc matter; affair; legal case; lawsuit [√ar + tha]
- attha 1.5 adj for the purpose; for the sake; for the benefit (of) [√ar + tha]
- attha 1.6 nt matter; affair [√ar + tha]
- attha 2.1 masc need; want (for) [√atth + a]
- attha 2.2 adj needing; wanting; seeking [√atth + a]
- attha 3.1 masc home; rest; shelter
- attha 4.1 pr you all are [√as + tha > attha]
- attha 4.2 imp you must be; may you (all) be [√as + tha > attha]
- attha 3.2 masc death; end; annihilation; destruction
- attha 3.3 masc western mountain (behind which the sun sets)