අත්ථකුසල
atthakusala
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අර්ථයෙහි දක්ෂ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අර්ථයෙහි දක්ෂ, වැඩෙහි දක්ෂ. (පි. 41)
Digital Pāḷi Dictionary
- atthakusala 1 adj who is skilled in what is beneficial [attha + kusala]
- atthakusala 2 adj skilled in the meaning; expert in the sense [attha + kusala]