අතිත්ත
atitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අතුරුසහිත තොට; නො තොට; නො මග.
3. තෘප්තියට නො පැමිණි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තෘප්තියට නොපැමිණි, තික්ත නොවන. (පි. 44)
Digital Pāḷi Dictionary
- atitta 1 pp not satisfied; discontented [na > a + √tis + ta]
- atitta 2 pp never satiated (by); not had one's fill; not had enough (of) [na > a + √tis + ta]