අතිචරති
aticarati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අති+චර+අ) වරදවා හැසිරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. ඉක්මවා හැසිරෙයි. කාමයෙහි වරදවා හැසිරෙයි. (පි. 43)
Digital Pāḷi Dictionary
- aticarati pr transgresses sexually; is unfaithful (to); commits adultery [ati + cara + ti]