අතිදෙව

atideva

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. විශිෂ්ඨදෙවියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දෙවාතිදෙව, දෙවියන්ට දෙවි වූ තැනැත්තා. දෙවෙන්ද්‍රයා. සර්‍වඥයන්වහන්සේ. (පි. 44)

Digital Pāḷi Dictionary