සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 106
අතින් වියදම් වූ මුදල
අතින් වියූ වූල් රෙද්ද
n. tricot
අතින්යෂ්ටික
අතිනාට්යමය
Aes. melodramatic
අතිනාට්යය
Aes. melodrama
අතිනාදය
Aes. oversound
අතිනිද්රාව
අතිනිර්මල
n. pellucid
අතිපණ්ඩිත
1. pedant
2. a. sophisticated
අතිපණ්ඩිතයා
අතිපරිමාණ
අතිපරිමාණයේ (යෙන්)
අතිපරිශ්රාවණය
Che. ultrafiltration
අතිපරිශුඬ
a. seraphic
අතිපරිශුද්ධ ස්ථානය
අතිපරිශුද්ධිවාදය
Aes. puritanism
අතිපරිස්රාවණය
අතිපවිත්ර
a. immaculate
අතිප්ලාස්මීයතාව
Med. hyperplasia
අතිප්රකාශ
Che. ultraphotic
අතිප්රකාශය
Aes. overstatement
අතිප්රබල
a. herculean
අතිප්රමුඛ
Bot. predominant