සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 105

අතින් අල්ලන දේ නිතර වට්ටන

1. a. butterfingered
2. butter-finger

අතින් අල්ලන දේ නිතර වට්ටන පුද්ගලයා

butter-finger

අතින් අල්ලාගෙන යනවා

vti. lead

අතින් ඉඟි කරනවා

vt. beck

අතින් ඔබනවා

vti. poke

අතින් කරකවන ඕර්ගනය

n. barrel organ

අතින් කරකවන සර්ගනය

barrel-organ

අතින් කරන

a. manual

අතින් කරන ඉන්ද්‍රජාලය

n. sleight of hand

අතින් කරන ව්‍යාජෝපාය

n. sleight

අතින් කරන වැඩ

n. manual labour

අතින් කරන සංඥාව

n. beck

අතින් කරනු ලබන යන අර්ථවත් උපසර්ග පදයක්

prefix. manu

අතින් තට්ටු කරනවා

vt. pat

අතින් තට්ටු කිරීම

n. pat

අතින් තැනීම

hand-building

අතින් තේරීම

Civ. sorting

අතින් පයින් ගසනවා

vti. lash out

අතින් පයින් ගහගන්නවා

vt. scuffle

අතින් පයින් ගහගැනීම

n. scuffle

අතින් පයින් තළනවා

vt. handle

අතින් පයින් පහර දෙනවා

1. adj. beat-up
2. adj. beat up

අතින් රැගෙන දෙනවා

vti. reach

අතින් වාත්තු කළ

hand-modeling