සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 107
අතිප්‍රසන්න
a. sparkling
අතිප්රසර්ජනය
අතිපාරහෞතිකවාදය
අතිපාරිශුද්ධ උජ්ජ්වලිත
අතිපිට වෙළෙඳ පොළ
අතිපිටියුටරිතාව
Med. hyperpituitarism
අතිපිරියත් යෙදූ
Civ. overplanted
අතිපිහිත
Bot. overlapping
අතිපුරාණ
1. a. antediluvian
2. n. crustiness
3. a. hoary
4. a. primeval
5. a. primitive
6. archaea
අතිපුරාණ යල් පැනපු
a. crusted
අතිපුරීතතය
Med. megacolon
අතිපූජ්‍ය
a. sacrosanct
අතිපූරණය
අතිපූර්ව
a. ancient
අතිපූර්ව මස්තිෂ්කය
අතිපූරිත
අතිපෙරහන
1. Mat. ultrafilter
2. ultra-filter
අතිඵරාභතාව
අතිබහුල
Bot. abundant
අතිබහුලත්වය
අතිබහුලතාව
Bot. abundance
අතිබැර
Ele. overload
අතිභරණය
Med. hypertrophy
අතිභාරය
Sta. preponderance