ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1744

pedate

1. Bot. පාදාකාර
2. Bot. පාදාභ

pedately

1. පාදාකාරව
2. Bot. පාදාකාරවත්

peddle

vti. ගෙවල් ගානේ බඩු විකුණමින් යනවා

peddler

1. n. ගෙන් ගෙට ගොස් සුළු බඩු විකුණන වෙළෙන්දා
2. n. තොරොම්බල්කාරයා

pederast

n. සමලිංගික සේවනයේ යෙදෙන්නා

pederasty

Psy. කෞමාර මෛථුනය

pedesis

Che. බ්‍රවුනීය සංචලනය

pedestal

1. n. කුලුනක අඩිය
2. n. ප්‍රතිමාතලය
3. n. පාදස්තලය
4. Phy. පාදස්ථලය
5. n. පිළිමයක අඩිය

pedestrian

1. a. නීරස
2. n. පදිකයා
3. a. පයින් යන
4. n. පයින් යන්නා

pedestrian crossing

Law. පිය මංකඩ

pedestrianise

පයින් යන්නන්ට පමණක් සීමා කරනවා

pedestrianize

පයින් යන්නන්ට පමණක් සීමා කරනවා

pedicab

පැදි රිය

pedicel

1. n. තැරිය
2. n. නැට්ට
3. Bot. පුෂ්ප වෘන්තය
4. n. මලේ නටුව
5. වෘන්තය

pedicellaria

පෙඩිසෙලේරිය

pedicellate

Bot. සවෘන්ත

pedicle

1. n. නැට්ට
2. n. මලේ නටුව
3. Med. වෘන්තය
4. වෘන්තිකාව

pediculosis

Med. සායූකය

pediculus capitis

Med. මූර්ධ යූකය

pediculus corporis

Med. කලේවර යූකය

pediculus humanus

Med. මානුෂ යූකය

pedicure

n. පා වල නියපොතු හැඩගැන්වීම පාද රෝග විද්‍යාව

pedigree

1. n. ගෝත්‍රය
2. n. පරපුර
3. n. පැටිකිරිය
4. පෙළ වැල
5. n. පෙළපත
6. Sta. පෙළවැල
7. වංශය
8. n. වංශාවලිය

pedigreed

1. a. උසස් පෙළපතකින් පැවතෙන
2. a. හොඳ වර්ගයේ