ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1745

pediment

1. Civ. කුරෙන්තිය
2. n. ගොඩනැගිල්ලක පෝටිකෝවට උඩින් ඇති ත්‍රිකෝණාකාර
3. Geo. වේදිකා ගල
4. Geo. සලපිල

pedipalp

මෘශ පාදාංගය

pediplain

සලපිල් තැන්න

pedlar

1. n. කක්ෂපුට වාණිජ
2. n. තොරොම්බල්කාරයා

pedocal

Geo. පෙඩොකල්

pedogenesis

1. පාංශු ජනනය
2. පාංශු නිර්මාණය

pedology

Che. පාංශු විද්‍යාව

pedometer

1. පා ගමන් මනුව
2. n. පාදමානය
3. පාදු මානය
4. Sur. පාවරමානය

pedophilia

Psy. කෞමාර කාමය

peduncle

1. n. දිග නටුව
2. මංජරී වෘන්තය
3. මහා වෘන්තය

pedunculated

මහා වෘන්තික

pee

1. vt. කථා ව්‍යවහාර මුත්‍ර කරනවා
2. vt. චූ කරනවා
3. n. මුත්‍ර

peek

1. පීක්
2. vi. හොරෙන් බලනවා

peel

1. v. උලුප්පනවා
2. v. කූරුගානවා
3. v. පතුරු ගහනවා
4. v. පෙරන්ගානවා
5. n. පොත්ත
6. vti. පොත්ත ගලවනවා
7. vti. පොත්ත ගැලවෙනවා
8. v. පොතු අරිනවා
9. v. පොතු ගසනවා
10. v. රහිනවා
11. n. ලෙල්ල
12. v. ලොලනවා
13. v. වැයිරි ගහනවා
14. v. සසිනවා
15. v. සහිනවා
16. n. සිවිය
17. vti. සිවිය ගලවනවා
18. vti. සිවිය ගැලවෙනවා
19. v. සූරනවා
20. v. හොඳ කරනවා

peel off

v. කුරුටු ගානවා

peeler

n. පොලිස්කාරයා

peeling

1. Art. පොතු ගැසීම
2. Wea. පොතු ගැහීම

peen

Civ. ඇහැටිය

peep

1. v. එබිකම් කරනවා
2. n. එබිකම් කිරීම
3. vi. එබී බලනවා
4. v. එබී බලවා
5. v. එබෙනවා
6. vi. කුකුළුපැටවකු මෙන් හඬ නඟනවා
7. කුකුළුපැටවකු මෙන් හඬනඟනවා
8. n. ප්‍රථම දර්ශනය
9. vi. භෙමින් එළියට එනවා
10. vi. මතු වෙනවා
11. vi. මීයකු මෙන් හඬනඟනවා
12. n. යන්තමින් බැලීම
13. n. සිදුරකින් බැලීම
14. හෙමින් එළියට
15. හෙමින් එළියට එනවා

peep-toe

සපත්තුවක මහපටැඟිල්ල පෙනෙන සේ කපන සිදුර

peeper

කාමුක ලෙස එබී බලන්නා

peephole

අමුත්තන් හඳුනා ගත හැකි දොර සිදුර

peer

1. v. එබිකම් කරනවා
2. n. තුල්‍යයා
3. n. වංශාධිපතියා
4. Aes. සමයා
5. Law. සමිසුරු
6. n. සාමානයා

peer group

Soc. සමපදස්ථ කණ්ඩායම