ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1746
peer review
1. Acc. සමියුරු ප්රතිනිරීක්ෂණය
2. Acc. සමියුරු සමාලෝචනය
peer-to-peer
peerage
1. n. රදළ පෙළ
2. n. ශ්රේෂ්ඨතාව
peeress
peering
peerless
1. a. අතුල්ය
2. a. අද්විතීය
3. vi. අඳුරෙහි පරීක්ෂාවෙන් බලනවා
4. a. අසමසම
5. a. අසහාය
6. vi. එබී බලනවා
7. vi. ඕනෑකමින් බලනවා
peeve
v. නොරුස්සනවා
peeved
a. කෝප වුණු
peevish
1. a. නිතර වරද සොයන
2. a. නුරුස්සන
3. a. වහා කිපෙන
4. a. සිත් ගැනීමට දුෂ්කර
peewit
peg
1. n. ඇණය
2. Eco. ඇණහිටවනවා
3. n. ඇබය
4. n. කරඇණය
5. n. කාදැත්ත
6. කීලකය
7. කීලය
8. Aes. කූඤ්ඤය
9. n. කොක්ක
10. n. ඛීලය
11. Mat. නාදැත්ත
12. n. බීම අඩිය
13. v. ලී ඇණ වලින් සවි කරනවා
14. vti. ලී ඇණවලින් සවි කරනවා
peg away
peg-and-socket
1. නාදැති-කුහර
2. නාගදන්ත කුහරය
peg-like
pegging
1. Acc. ඇණ හිටුවීම
2. Eco. ඇණහිටුවීම
3. කුඤ්ඤ ගැසීම
4. කුඤ්ඤ ගැහීම
5. Sur. කූඤ්ඤ ගැහීම
6. කූඤ්ඤයකින් රැඳවීම
7. මිල හෝ වේතන හෝ විනිමය ආදිය ස්ථාවර කර රැඳවීම
peignoir
pein
Civ. ඇහැටිය
peine
Art. බෝල මිටිය
pejorative
a. අවමානාත්මක
pekinese
peking man
1. Soc. පීකිං මානවයා
2. Psy. පීකිං මිනිසා
pekingese
1. n. කෙටි පා ඇති බලු වර්ගයක් පෙකනීස් වර්ගය
2. n. පීකිං බස
3. n. පීකිං බේජිං වැසියෙක්