නාදැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුහරයකට කා වැදීමෙන් සන්ධියක් සාදන්නා වූ නාදැත්තක් වැනි ඇටය.
2. නා. මුදුන ගුළියක් මෙන් වූ අස්ථිය.
3. නා. කුඤ්ඤය; ලී ඇණය.
4. (උද්භි.) නා. කැකිරි, පිපිඤ්ඤා ආදියේ අධඃකොටිලයේ තිබෙන ප්‍රසරයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. peg
2. Art. coat hanger