සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2153

නාද වෙනවා

vti. ring

නාද ශාස්ත්‍රය

n. harmonics

නාද සකසනවා

v. attune

නාද සටහුව

Law. sound recording

නාදපරාසය

Psy. register

නාදය

1. n. beep
2. n. sound
3. n. tone

නාදවෘද්ධිය

n. crescendo

නාදැත්ත

1. Mat. peg
2. Art. coat hanger

නාදැති වැනි

peg-like

නාදැති-කුහර

peg-and-socket

නාදුනන ලෙස

strangely

නාන ඔරුව

n. bath

නාන කබාය

n. bathrobe

නාන කාමරය

1. n. bathroom
2. n. lavatory
3. n. toilet
4. bath-room

නාන බඳුන

1. Med. bath
2. n. hip bath

නාන බාල්දිය

1. n. bathtub
2. bath-tub

නාන භාජනය

n. bath

නාන වතුර

n. bath

නාන වෙරළ

n. lido

නාන සළුව

n. bathrobe

නාන ස්ථානය

n. bath

නානංගකරණය

Eco. diversification

නානකඩය

bathing-dress

නානගෙය

n. bath