එබිකම් කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. (දොර කවුළු ආදියෙන්) පරීක්ෂාවෙන් බලනවා; හොරෙන් හැංගී බලනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. peep2. v. peerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 358 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 913 ← එබිකම් එබිකම් කිරීම →