සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 913

එපිසෝමය

episome

එපුනිටය

Eco. epunit

එපුව (යුරෝපය ගෙවුම් සංගමය)

epu

එපෙන්ඩයිම

ependyme

එපෙන්ඩයිමා

Psy. ependyma

එපෙයිරා

epeira

එපෙයිරිඩේ

epeiridae

එපොක්සයිඩ

epoxides

එබනයිට්

Phy. ebonite

එබන්දක්

pron. such

එබඳු

a. such

එබඳු දේ

n. suchlike

එබඳු මත දරන්නා

n. feminist

එබ්බවීම

embossing

එබ්බීම

1. Che. embedding
2. Art. emboss
3. impressing
4. Aes. inlay

එබ්බු

Oth. embossed

එබ්බු ලකුණු

depression

එබ්බුණු

Aes. embedded

එබ්බූ

Aes. embedded

එබැවින්

1. inasmuch
2. adv. so
3. conj. therefore

එබිකම් කරනවා

1. v. peep
2. v. peer

එබිකම් කිරීම

n. peep

එබී ඇති ලකුණ

n. print

එබී බලනවා

1. vi. peep
2. vi. peerless