චතුක්ක
catukka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සතරක සමූහය; සතරමං සන්ධිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සතරමංසන්ධිය, මාර්ග සතරක් එක්වූ තැන. (පි. 283)
Digital Pāḷi Dictionary
- catukka 1 adj four-fold [catu + ka]
- catukka 2 nt tetrad; group of four [catu + ka]
- catukka 3 nt [catu + ka]