චතුජ්ජාතිගන්ධ

catujjātigandha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කොකුම් යොන්පුප් තුවරලා තුරුක්තෙල් යන සුවඳ වර්ග හතර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සිව්දැගඳ, කොකුම්, යොන්පුප්, (සඳුන්මල්) තුවරලා, තුරුක් තෙල් යන සිව් ජාතිය. (පි. 283)

Digital Pāḷi Dictionary