ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 614
crappy
crapulent
adj. ඉස්මුරුත්තා වී
craquelure
Aes. ඉරිතැලීම් මාලාව
crash
1. n. අනතුර
2. n. ඇද වැටීම
3. v. ඇද වැටෙනවා
4. n. ඇද හැළීම
5. v. ඇද හැළෙනවා
6. adj. ඉක්මන්
7. n. කඩා වැටීම
8. v. කඩා වැටෙනවා
9. n. කඩාකප්පල් වීම
10. ක්රෑෂ්
11. adj. කෙටිකාලීන
12. n. ඝට්ටනය වීම
13. දුළ රෙද්ද
14. n. පොඩිපට්ටම් වීම
15. v. බංකොලොත් වෙනවා
16. n. බිඳ වැටීම
17. vi. බිඳ වැටෙනවා
18. n. මහත් ශබ්දය
19. n. වැටෙන හඬ
20. vi. විනාශ වෙනවා
21. n. විනාශය
22. Inf. විනාශවීම
23. හජ නඟ
24. v. හඬ නඟනවා
25. adj. හදිසි
crash barrier
crash dive
crash helmet
crash land
1. v. හදිසියෙන් බසිනවා
2. v. හදිසියේ බස්සවනවා
crash-dive
crash-land
1. ගුවන් යානයක් හදිසියෙන් ගොඩ බානවා
2. හදිසියෙන් බසිනවා
3. හදිසියේ බස්සවනවා
craspedodromous
Bot. පර්යන්තගාමී
crass
1. a. ඝන
2. a. මහත් වූ
3. adj. මහා
4. adj. මෝඩ
5. adj. විශාල
6. adj. සම්පූර්ණ
crassness
1. n. මෝඩකම
2. n. විශාලත්වය
3. n. සම්පූර්ණත්වය
crate
1. Acc. ඇහුරුම් පෙට්ටිය
2. n. ලෑලි පටි පෙට්ටිය
3. n. ලෑලිපටි පෙට්ටිය
crater
1. n. ආවාටය
2. n. ගිනිකන්දෙහි මුඛය
3. n. ගිනිකන්දෙහි විවරය
4. n. ගිනිකඳු සිදුර
5. n. නරාව
6. Civ. මුඛය
crateriform
cravat
1. n. දාසිය
2. n. බෙල්ලේ පටිය
crave
1. v. අයදිනවා
2. v. ආශා කරනවා
3. vt. ප්රාර්ථනා කරනවා
craved
a. අභිමත
craven
craving
1. n. අයැදුම
2. n. ආයාචනය
3. adj. ආශා කරන
4. n. ආශාව
5. Log. තණ්හාව
6. n. තෘෂ්ණාව
7. n. දැඩි ආශාව
8. n. දොළදුක
9. n. නන්දි
10. st. ලෝබ
11. n. ලෝබය
craw
1. n. ආමාශය
2. n. කුරුල්ලන්ගේ උගුර
crawfish
n. පොකිරිස්සා
crawl
1. vt. කකුල්ගානවා
2. n. කැටිගැසීම
3. v. ගාටනවා
4. Aes. දණගානවා
5. vt. දනගානවා
6. vt. නලියනවා
7. v. බඩගානවා
8. n. බඩගෑම
9. n. බඩගෑම වැනි පීනීම
10. v. රිංගනවා
11. v. සෙමින් යනවා
12. n. සෙමින් යෑම