නන්දි

nandi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රූප ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි සිත් ඇලවීම; ආශාව; තෘෂ්ණාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. තෘෂ්ණාව; සතුට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වරපට, සොණ.
ඉ. තෘෂ්ණාව, තණ්හාව, යොත. (පි. 331)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. craving

Digital Pāḷi Dictionary