ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 615

crawler

1. n. අතදරුවාගේ පිට ඇඳුම
2. Civ. උරගය
3. n. පූච්චම්කාරයා
4. n. බඩගා යන්නා
5. n. බඩගායන්නා
6. n. සෙමින් යන රථය

crawling

1. Art. කැටි ගැසීම
2. කැටි වීම
3. adj. කැටිගැසෙන
4. Ele. ගැටීම
5. ගොලගැට සිටීම
6. adj. දණගාන

crayfish

1. n. පොකිරිස්සා
2. හැඟිස්සා

crayon

1. Aes. කරෙයොන්
2. ක්රෙයොන්
3. ක්‍රෙයොන්
4. n. පාට පැන්සලය
5. n. පාට රටහුණු කූර
6. n. පාට හුණුකූර
7. n. වර්ණ ලේඛාව

craze

1. n. උන්මාදය
2. n. තද ආශාව
3. n. පිස්සුව
4. n. මෝඩ ආලය

crazed

1. a. උන්මත්ත
2. adj. උන්මත්තක
3. a. පිස්සු ඇති
4. adj. පිස්සු වැටුණු

craziness

n. උමතුකම

crazing

1. Art. ඉරි තැලීම
2. Wea. ඉරි තැළීම
3. ඉරි දිවීම

crazy

1. a. උන්මත්ත
2. adj. උමතු
3. adj. දැඩි ආශාවෙන් යුක්ත
4. a. පිස්සු ඇති

crazy bone

n. වැළමිටේ ඇටය

creak

1. v. කිරි කිරි ගානවා
2. කිරි කිරි හජ
3. n. කිරි කිරි හඬ
4. vt. කිරිකිරි ගානවා

creaking

1. Civ. කිරි කිරි ගෑම
2. n. කිරිකිරි ගෑම වැනි කර්කශ ශබ්දය
3. Civ. කිරිකිරිය

creaky

a. කිරිකිරි ගෑම වැනි ශබ්ද නගන

cream

1. Aes. ආලේපනය
2. n. ඉස්තරම් කොටස
3. ක්‍රිම්
4. Med. කිරම
5. n. යොදය
6. v. යොදය ඉවත් කරනවා
7. n. යොදය වැනි ද්‍රව්‍යය
8. n. සාරය
9. v. සාරය ඉවත් කරනවා
10. n. හරය

cream of tartar

Che. ටාටර් ක්‍රිම්

cream-coloured

ලා කහ පාටට හුරු

creamery

n. කිරිහල

creammometer

1. Che. ක්‍රීමොමීටරය
2. Che. මේදමානය

creamy

1. adj. උකු
2. a. ඝන
3. adj. යොදය සහිත
4. a. යොදේ වැනි
5. a. යොදේ සහිත

crease

1. vti. නමනවා
2. n. නැම්ම
3. vti. නැමෙනවා
4. n. රැල්ල
5. vti. රැලි ගසනවා
6. vti. රැලි ගැසෙනවා
7. v. රැලි සාදනවා
8. n. වලිය
9. n. වැකරැල්ල

crease-marking

නැම්ම ලකුණු කිරීම

crease-resistant

1. නැම්මට ඔරොත්තු දෙන
2. නැමි නොසිටින
3. රැලි නොසිටින

creaser

1. පුලුක් කටුව
2. Civ. පුළුක් කටුව

creat

Law. ලැසිහන