ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 616

create

1. v. උපදවනවා
2. v. තතනවා
3. v. නිමවනවා
4. v. නිර්මාණය කරනවා
5. v. මවනවා
6. vt. සාදනවා
7. v. හැදෙනවා

created

1. a. නිර්මිත
2. a. ප්‍රභූත
3. a. භූත

creatine

Med. ක්‍රියැටින්

creatinine

1. ක්‍රියටිනයින්
2. Med. ක්‍රියැටිනින්

creation

1. Law. ඇති කිරීම
2. n. ඉපදවීම
3. n. ඍෂ්ටිය
4. n. නිර්මාණය
5. n. නිර්මාපණය
6. Soc. නිර්මිතිය
7. Law. මාපනය
8. n. මැවිල්ල
9. n. මැවීම
10. n. මූර්ති
11. n. ලෝකය
12. n. සර්ගය
13. සෘෂ්ටිය
14. st. හැදිලි

creationism

1. දෙවියන් සියල්ල මැවීය යන මතය
2. නිර්මාණවාදය

creative

1. a. උත්පාදක
2. a. ජනක
3. Mng. නිර්මාණක
4. adj. නිර්මාණාත්මක
5. adj. මවන
6. a. මැවීමේ ශක්තිය ඇති
7. a. මූර්තිමත්

creative activity

Aes. නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වය

creativity

1. Aes. නිර්මාණශ්‍රීලතාව
2. නිර්මාණශීලතාව
3. නිර්මාණශීලිත්වය
4. නිර්මාණාත්මකතාව
5. ප්‍රතිභාව

creator

1. n. උත්පාදකයා
2. n. නිර්මාතෘ
3. n. මවන්නා
4. n. මාපක
5. n. මැවුම්කරුවා
6. n. මැවුම්කාරයා

creature

1. n. උපදවා ගත් දෙය
2. n. දාසයා
3. n. ප්‍රාණියා
4. n. භූතයා
5. n. මැවිල්ල
6. n. වයා
7. n. සත්ත්වයා
8. n. සත්වයා
9. n. සතා

creature comforts

n. කායික සැපත

creche

1. n. දාරකශාලාව
2. n. දාරකාගාරය
3. Soc. ළදරු නිවාසය
4. ළමා විසුම් හල

creches

1. Sta. දාරකාගාර
2. Sta. ළමා නිවාස

credence

1. n. ඇදහීම
2. n. විශ්වාස කිරීම
3. n. විශ්වාසය

credential

n. විශ්වාසයට හේතුව

credentialing

සහතිකකරණය

credentials

1. n. අක්ත පත්‍ර
2. n. අක්තපත්‍රය
3. n. සාක්ෂි පත්‍ර

credibility

1. Soc. විශ්වසනීයත්වය
2. Acc. විශ්වස්‍යතාව
3. Psy. විශ්වාසත්වය
4. n. විශ්වාසනීයත්වය

credible

1. a. ඇදහිය යුතු
2. Law. විශ්වස්‍ය
3. a. විශ්වාස කටහැකි
4. විශ්වාස කළහැකි
5. adj. විශ්වාසනීය

credibly

1. adv. ආශ්වාස කළ හැකිව
2. adv. විශ්වාස වශයෙන්

credit

1. n. අය
2. v. අයට ගන්නවා
3. n. කීර්තිය
4. Soc. ණය
5. Law. ණයවර
6. n. නම්බුව
7. n. බැර
8. v. බැර කරනවා
9. n. වැය
10. vt. විශ්වාස කරනවා
11. Law. විශ්වාසතාව
12. n. විශ්වාසය
13. v. සම්මාන කරනවා
14. Aes. සම්මානය
15. v. ස්තූති කරනවා

credit account

1. n. අය ගිණුම
2. n. බැර ගිණුම

credit card

1. Eco. කරෙඩිට් පත
2. Acc. ණය පත
3. Eco. ණයවර පත
4. n. බැර පත්‍රිකාව