සත්ත්වයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනුෂ්‍ය, සිවුපා, පක්ෂි, මත්ස්‍ය ආදි සියලු ගණයට අයත් ජිවියා ; ප්‍රාණියා ; භෞතික ජීවයක් ඇත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුද්ගලයා; ජීවයක් ඇති තැනැත්තා (සං. සත්ත්‍ව)

නා. සත්ත්වයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. creature