ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1255

inputs

1. ආදාන
2. යෙදුවුම්

inputting

ආදාන කිරීම

inquest

1. n. ජූරි විභාගය
2. Law. මරණ විමසුම

inquietude

n. නොසන්සුන් බව

inquire

1. v. අසනවා
2. v. අහනවා
3. v. පිළිවිසිනවා
4. vti. විචාරනවා
5. v. විතාරනවා
6. vti. විපරම් කරනවා
7. vti. විමසනවා
8. vti. සෝදිසි කරනවා

inquired

1. a. විචාළ
2. විමසනලද

inquirer

1. Law. විමර්ශකයා
2. Law. විමසුවා

inquiring

1. a. දැනගැනීමට ආසා ඇති
2. a. විපරම් සහිත

inquiry

1. Mng. පරීක්ෂණය
2. n. ප්‍රශ්නය
3. n. විපරම
4. n. විභාගය
5. Soc. විමර්ශනය
6. Sta. විමසීම
7. Mng. විමසුම
8. Law. විමසුව
9. n. සෝදිසිය

inquiry agent

Eco. විමර්ශන නියෝත

inquisition

1. n. විභාග කිරීම
2. Soc. සංවික්ෂණය
3. Log. සංවීක්ෂණය
4. Law. සවික්සුම
5. n. සෝදිසි කිරීම

inquisitive

a. ප්‍රශ්න ඇසීමට ළැදි

inquisitiveness

n. කුහුල

inquisitor

1. n. විචාරකයා
2. Law. සංවීක්ෂකයා
3. Law. සවික්සුවා

inquisitorial

1. a. අධික සේ විපරම් කරන
2. Law. සංවීක්ෂණ
3. Law. සවික්සුම්

inroad

n. හදිසි ආක්‍රමණය

inrsetation

1. නොරිස්සන
2. උත්කෝපනය

inrush

n. චණ්ඩ ආගමනය

insalubrious

a. සනීපදායක නොවූ

insane

1. a. උන්මත්ත
2. a. උමතු
3. a. වියරු වැටුණු
4. a. සිහිමඳ
5. Law. සිහිවිකල

insanitary

a. අපිරිසුදු

insanity

1. n. උන්මාදය
2. උමතුබව / සිහිවකලත්වය
3. Soc. උමතුව
4. n. ඔල්මාදය
5. n. පිස්සුව
6. st. විකාර
7. Psy. විකාරය
8. n. සිහිමුළාව
9. Law. සිහිවිකලබව

insatiable

1. a. ඉතා ගිජු
2. a. තෘප්තියට නොපැමිණෙන

insatiate

1. a. අතිශයින් ලොල් වූ
2. a. තෘප්ත නොවූ