ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1256

inscribe

1. අකුරු කොටනවා
2. Mat. අන්තර්ගත කරනවා
3. අඳිනවා
4. Aes. අභිලේඛනය කරනවා
5. Art. ඇතුළත අඳිනවා
6. vt. කැටයම් කරනවා
7. vt. ගලේ කොටනවා
8. vt. යමක් ලියනවා

inscribed

Law. අභිලිඛිත

inscribing

Art. අතුළත ඇඳීම

inscription

1. Log. අන්තර්ලේඛනය
2. Aes. අභිලේඛනය
3. Med. නිර්දේශය
4. n. පිළිගැන්වීමේ වාක්‍යය
5. n. මාතෘකාව
6. n. ශිලාලිපිය
7. n. ශිලාලේඛනය
8. සෙල්ලිපිය

inscrutable

1. a. අචින්ත්‍ය
2. අවන්ත්‍ය
3. a. ගුප්ත
4. a. තේරුම්ගත නොහැකි

insecnsety

අනාරක්ෂිත

insect

1. n. ඉතා කුඩා සතා
2. n. ක්‍රිමියා
3. n. කෘමියා
4. n. පුලකයා
5. n. ෂඩ්පදිකයා

insecta

ඉන්සෙක්ටා

insecticide

1. n. කෘමිනාශක
2. n. කෘමිනාශකය
3. n. කෘමීන් වනසන ද්‍රව්‍යය

insectivore

n. කෘමිභක්ෂකයා

insectivorous

1. a. කෘමිභක්ෂක
2. කෘමීභක්ෂක

insectophobia

කීට භීතිකාව

insecure

1. a. අනතුරු සහිත
2. a. අවිශ්වාස
3. a. අස්ථීර

insecurity

1. Soc. අනාරක්ෂීභාවය
2. Soc. විරක්ෂීභාවය

inselberg

1. Geo. ඉන්සෙල්බාග්
2. ද්වීපාකාර පර්වත
3. දිවයින් කඳු

inseminate

vt. සිංචනය කරනවා

insemination

1. Soc. සිංචනය
2. n. සිඤ්වනය

insensate

1. a. මෝඩ
2. a. සිහි කල්පනාව නැති

insensibility

1. Psy. අසංවේද්‍යතාව
2. අසංවේදීතාව

insensible

1. a. ඉන්ද්‍රීය විෂය නොවූ
2. a. උදාසීන
3. a. සිහිසන් නැති

insensibly

1. adv. ඉතා සියුම් ලෙස
2. adv. නොදැනී

insensitive

1. a. අචේතන
2. a. තේරුම් ගැනීමෙහි අසමර්ථ
3. a. සියුම් දේ නොදැනෙන

insentient

1. a. අප්‍රාණික
2. a. නිර්ව

inseparable

1. a. අභේද්‍ය
2. අභේද්‍යු
3. Aes. අවියෝජනීය
4. a. වෙනස් නොකළැකි
5. Mat. වෙන් කළ නොහැකි
6. Mat. සමාවායී