ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1257

insert

1. vt. ඇතුල් කරනවා
2. Inf. ඇතුළු කරන්න
3. n. නිවේශකය
4. නිවේශනය කරනවා
5. Che. නිෂ්ක්‍රිය
6. vt. බහාලනවා
7. vt. රුවනවා

inserted

1. ඇතුල් කරනලද
2. නිවිෂ්ට
3. Bot. පිහිටි

insertion

1. නිවේශනය
2. n. නිවේශය
3. n. යෝගය
4. රිංගවීම
5. Ele. රිවීම

inset

1. n. අතරෙහි යොදන ලද්ද
2. Oth. තුළුපත
3. Civ. තුළුරිවිය

inshore

1. adv. වෙරළ අද්දර
2. Geo. වෙරළාසන්න

inside

1. adv. අස්සෙහි
2. adv. අස්සේ
3. n. ඇතුල් පැත්ත
4. n. ඇතුළ
5. adv. ඇතුළට
6. adv. ඇතුළත
7. a. ඇතුළෙහි වූ
8. adv. ඇතුළේ
9. prep. තුළ
10. n. බොක්ක
11. st. යට

insider

1. n. ඇතුළතා
2. n. රහස් දන්නා යමක් යමෙක් සම්බන්ධයෙන්

insidious

1. a. කපටි
2. a. ගුප්ත
3. a. ද්‍රෝහී
4. a. නොදැනී ඇතිවන
5. a. සැඟවුණු

insight

1. n. අධිපඤ්ඤ
2. n. අන්තර්ඥානය
3. Log. අන්තර්දෘෂ්ටිය
4. n. තීක්ෂණ බුඬ්ය
5. තීක්ෂණ බුය
6. n. දර්ශනය
7. පරිඥානය
8. n. ප්‍රඥාව
9. Log. ප්‍රතිවේධනය
10. Soc. ප්‍රතිවේධය
11. n. විදර්ශනාව
12. st. විදසුන්
13. n. විනිවිද දක්නා ඥානය
14. st. විපස්සනා
15. st. විවසුන්
16. n. සූක්ෂ්ම දෘෂ්ටිය

insightful

ප්‍රතිවේධාත්මක

insignia

1. n. අධිකාර විහ්න
2. Law. කුල ලාංඡනය
3. Law. කුල ලැසිය
4. නිල බරණ
5. n. නිලතලවලට අයත් සලකුණු
6. Aes. නිලබරණ

insignificant

1. a. අල්ප
2. a. අල්පේශාක්‍ය
3. a. නොවැදගත්
4. a. වැදගැම්මකට නැති
5. a. සුළු

insignificantly

adv. සුළු පහේ

insincere

1. a. කපට
2. a. කුහක
3. a. වංක

insincerity

1. Log. අසද්භාවී
2. n. කපටිකම

insinuate

vt. ක්‍රමයෙන් ඇතුළට වදිනවා

insinuation

1. Law. ඉංගිතය
2. n. වක්‍රෝක්තිය

insinuator

පරිකරාලංකාරය (විශේෂණ මාලාවක් සහිත අලංකාරයකි)

insipid

1. a. උනන්දුවක් නැති
2. a. කිවුල්
3. a. නීරස

insipidity

n. නීරසවත්කම

insist

1. vti. උදක් කියා සිටිනවා
2. vti. බලකර ඉල්ලනවා
3. vti. ස්ථීර ලෙස සිටිනවා

insistence

1. Psy. ආස්ථාපනය
2. n. බලකිරීම

insistent

1. a. නොවැලැක්විය හැකි
2. a. වහා කළයුතු

insitu

ස්වස්ථිතියෙහි