ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1258

insobriety

1. n. බීමත්කම
2. n. වෙරිවීම

insolability

ආතප්‍යතාව

insolation

1. (සූර්ය-ආතපනය)
2. අව් ගැස්වීම
3. Bot. සුර්යාතපනය
4. සූර්ය-ආතපනය
5. Geo. සූර්යාතපනය

insole

n. සපත්තුවේ ඇතුල් අඩිය

insolence

n. අහංකාරකම

insolent

1. a. අහංකාර
2. a. ගරුසරු නැති

insolubility

Phy. අද්‍රාව්‍යතාව

insoluble

1. Che. අද්‍රාව්‍ය
2. a. විසඳිය නොහැකි

insolvency

1. Law. පරීක්ෂීණතාව
2. n. බංකොලොත්කම
3. බුන්වත් බව
4. Eco. බුන්වත්කම
5. Law. බුන්වත්බව
6. බුන්වත්බව / නස්තුභංගත්වය
7. Acc. බූන්වත් බව
8. Eco. වස්තු භංගත්වය
9. n. වස්තුභංගත්වය

insolvent

1. a. ණය ගෙවන්නට බැරි
2. Law. පරික්ෂීණ
3. Law. බුන්වත්
4. බුන්වත්කරු
5. Acc. වස්තු භංගත්වයට පත්වීම
6. a. වස්තුභංගත්වයට පැමිණි

insomnia

1. Med. අතන්ද්‍රතාව
2. Psy. අනිද්‍රාව
3. n. නිදාගන්නට බැරිකම

insomuch

conj. පමණින්

insouciance

n. නොසැලකිල්ල

insouciant

a. වගකට නැති

inspect

1. Law. පරීක්ෂා කරනවා
2. Law. පිරික්සනවා
3. vt. විභාග කරනවා
4. vt. සෝදිසිකර බලනවා

inspection

1. n. පරික්ෂාව
2. n. පරීක්ෂණය
3. පරීක්ෂා කිරීම
4. පරීක්ෂාව
5. Sta. පිරික්සුම
6. n. සෝදිසිය

inspection-automatic

ස්වයංක්‍රිය පරීක්ෂාව

inspector

1. n. පරීක්ෂක
2. n. පරීක්ෂකයා
3. Ele. පිරික්සු
4. Law. පිරීක්සුවා
5. Ele. සෝදිසිකරු

inspectress

n. පරීක්ෂකවරිය

inspiration

1. Log. අනුප්‍රාණය
2. Log. ආවේශය
3. n. ආශ්වාස කිරීම
4. Med. ආශ්වාසය
5. n. දිව්‍යඥානය
6. n. මහත් ප්‍රබෝධයට හේතුව

inspiratory

ආශ්වාසක

inspire

1. vt. ආශ්වාස කරනවා
2. vt. ප්‍රබෝධ කරනවා
3. vt. පොළඹවනවා
4. vt. සිත් තුළට කාවද්දනවා

inspired

1. a. අනුන්ගේ පෙළඹීමෙන් කරනලද
2. a. දෙවියන්ගේ අනුග්‍රහය ලත්

inspiring

Aes. ආවේශක