ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1254

innuendo

1. n. ඇනුම්පද කීම
2. වක්ක්‍රෝක්තිය
3. n. වක්‍රෝක්තිය

innumerable

1. අගණ්‍ය
2. Mat. අපමණ
3. a. අප්‍රමාණ
4. a. අසංඛ්‍ය
5. a. අසංඛෙය්‍ය
6. a. ගණන් නොකළැකි
7. නොගිණිය හැකි

innumerate

1. a. ගණිතය නොදන්න
2. a. ගණිතය බැරි

inobservance

1. නොසලකා සිටීම
2. n. නොසෙවීම
3. වට පිටේ ඇති දේ ගැන නොදැනීම

inobservant

1. a. අනවහිත
2. වටපිටේ ඇතිදේ ගැන නොදන්නා

inocular

n. දෙනෙතිය

inoculate

1. ආක්‍රාමණය කරනවා
2. vt. එන්නත් කරනවා

inoculation

1. n. අත් එන්නත් කිරීම
2. Che. ආක්‍රාමණය
3. Art. ගෙවැද්දීම

inoculum

1. ආක්‍රාමිතය
2. ආක්‍රාමිතිය

inodorous

a. ගඳ සුවඳ නැති

inoffensive

1. a. අහිංසක
2. a. කෝප නොකරන

inoperable

adj. ශල්‍ය විද්‍යාව සැත්කම් කළ නොහැකි

inoperative

1. a. අකටයුතු
2. a. අකර්මක
3. Law. අකාර්ම්‍ය
4. a. අවලංගු
5. a. ක්‍රියා නොකරන
6. Law. ක්‍රියාත්මකභාවයෙන් තොර

inopportune

1. a. අකාල
2. a. අවස්ථානුකූල නොවූ

inordinate

1. a. අධිකතර
2. a. සීමාව ඉක්මවූ

inorganic

1. a. අකාබනික
2. Soc. අනෛනන්ද්‍රික
3. අනෛන්ද්‍රික
4. Psy. අනෛන්ද්‍රිය
5. Bot. අනෛන්ද්‍රීය
6. a. නිරංග
7. a. නිර්ව
8. a. වීතේන්ද්‍රය නැති

inorganic chemistry

Che. අකාබනික රසායන විද්‍යාව

inositol

Med. ඉනොසිටොල්

inpainting

පිරියම් කිරීම

inpermeable

අපාරගම්‍ය

inphase

Ele. සමකලාස්ථ

input

1. Inf. අදානය
2. Acc. ආදාන
3. Soc. ආදානය
4. Inf. ආදානය කරන්න
5. Oth. ආයාති
6. n. ප්‍රදානය
7. Acc. යෙදවුම්
8. Eco. යෙදැවුම
9. යෙදුවුම

input device

1. Acc. ආදාන උපක්‍රමය
2. Oth. ආයාති ප්‍රයුක්තිය

input-output

ප්‍රදාන-ප්‍රතිදාන