අපමණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රමාණයක් කළ නොහැකි; අප්‍රමාණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සීමාරහිත; අප්‍රමාණ (පා. අප්පමාණ සං. අප්‍රමාණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immeasurable
2. Mat. innumerable
3. a. limitless